(ශාන්ත රත්නායක)

සෞඛ්‍ය වෘත්තියවේදීන් ඇරැඹු පා ගමන සහ උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ  නගර ශාලාව ,ජාතික රෝහල අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

සම සෞඛ්‍ය උපාධියට හිමි තැනට ලබා දෙන ලෙසත්,උසස්වීම් නිසි ලෙස නිසි කලට ලබාදෙන ලෙස ,06/2006 විසමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (26 ) සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය මෙම වර්ජනය , විරෝධතාව ඇරැඹුහ.