(නිමල කොඩිතුවක්කු)
සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව ආරම්භ කළ වැඩ වර්ජනය හෙට(3) පෙරවරු 6.30 ට අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ මහතා පැවසීය.
වර්ජනය හෙට දිනයේ අවසන් කළත් තම ගැටලු වලට විසදුම් නොලැබෙන්නේනම් යළිත් ලබන බදාදා(7) වනදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවන් බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය සේවය යනු අත්‍යාවශ්‍ය සේවාවකි. රජයට ඒවාට යන වියදම් පියවා ගත නොහැකිය. අඛණ්ඩ වැඩවර්ජන වලින් මහජනතාව පීඩාවට පත් කරනවා නම්, රජය විසින් ත්‍රිවිධ හමුදා වෛද්‍ය බලකාය යොදවා මහජනයාට සේවාවක් ලබාදිය යුතුයි. තමන්ගේ ඉල්ලිම් ලබා ගැනීමට වැටුප් රහිතව ඕනෑම කාලයක් වැඩවර්ජන කරගෙන යාමට හැකියි...!
මොවුන්ට සතපහක් දෙන්න එපා...
වෛද්‍යවරුන්ට දුන් DAT දීමනාව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනිකුත් සේවකයින්ද ඉල්ලා සිටීම විහිළුවකි. රටේ සෞඛ්‍ය සේවය අඩපණ කිරීමට කරනා මෙවැනි දේශපාලනික කඩාකප්පල්කාරී ක්‍රියාවන් වහාම නැවැත්විය යුතුයි.