තැම්පත්කරුවන්ගේ රුපියල් කෝටි 105ක් වංචා කළැයි ටියුෂන් ගුරුවරයකු හා මූල්‍ය සමාගම් පාලකයකු වූ සක්විති රණසිංහ නඩුවේ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස ඇතුළු 12 දෙනකු නිදහස් කර ඔවුන්ගේ ගමන් බලපත්‍ර ද මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අද නියෝග කළේය.

සක්විති රණසිංහ ඇතුළු 12 දෙනෙක් මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.