1998 – 99 කාලයේ බාලවයස්කාරීයක ගල්කිස්සෙන් පැහැරගෙන කෙළෙසී යැයි කියන සක්විති රණසිංහ වරද පිළිගැනීම සඳහා කොළඹ මහාධිකරණයෙන් අද කල්ඉල්ලා සිටියේය. තැන්පත් කරුවන්ගේ මුදල් රුපියල් කෝට 105 පමණ වංචා කළැයි ඔහු දැනට රිමාන්ඩ් බාරයේ පසුවෙයි. ඔහුගේ බිරිය වන කුමාරි අනුරාධිනීට වයස 18 ලබන්නට පෙර නීත්‍යනු කූල අයිතිකරුවන්ගේ බාරයෙන් පැහරගෙන ගොස් කෙළෙසීයැයි ඔහුට එරෙහි චෝදනා එල්ල වී ඇත. මහාධිකරණ විනිසුරු එස්.ද එල්. තෙන්නකෝන් මහතා ඔහුට ලබන 24 වන තුරු කල් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම, ඔබ නොදන්නවා වුනාට සුනාමි සල්ලි හොරුන්ට විරුද්දව නඩු දාන්ඩ ගියා. ඒවා ඒ කාලේ ජනාධ්පතිවරණයෙන් පස්සේ යට ගියා. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
කරන කලට පව් මිහිරිය මී සේ.(නදී)
අකුරැස්ස, තංගල්ල වැනි ප්‍රෙද්ශ වල අයට මෙම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද.(නදී)
මටත් නඩුවක් වැටෙයිද?(නදී)
සුනාම් සල්ලි හොරකන් කරපු අයට, කොමිස් ගහන හොරුන්ට කෝ මේ නීති.(නදී)
කව්ද ඔය සුනාම් සල්ලි හොරා.(නදී)
හොරකම් කරපු සල්ලි ඔක්කොම වියදම් කළේ නැත්නම් සක්විතිටත් අද දේශපාලකයො එක්ක ඉන්න තිබුණා. (ත)
මිනිහව තව කී දවසක් ඇතුලට දාලා තියෙනවද? මිනිස්සුන්ගේ සල්ලි දෙන්නේ කෙහෛමෙද කියලා දැනගත්තනම් නේද හොද?(නදී)
මොන පාපයක්ද ඒ (දී)
තව තවත් අසරණ වෙනවා (දී)
තණ්හාය ජායතී සෝකෝ... (නි)
අයියෝ සල්ලි (දී)
දැන් ඔක්කොම නඩු කියක් ද (දී)
කොරේ පිටට මරේ (දී)
ඔය තියෙන්නේ වැඩේ (දී)
තවත් අයෙකුට මෙවන් දෙයක් සිදුනොවෙන්න වැරදිකරුට නිසි දඩුවම් දෙන්න. (නි)
වරදට නිසි දඩුවම් දෙන්න. තව කෙනෙකුට මෙවැනි දෙයක් සිදු නොවේවා! (නදී)
කෙවින්, සුනාම් සල්ලි හොරකම් කළ හා කොමිස් ගැසු අයට එරෙහිව නඩු දාන්න ඉදීරිපත් වන්න.(නදී)
තම බිරිද වෙලත් මෙහෙම චෝදනා කරනවා නම් අන් අය කොහොම චෝදනා කරයිද? (නදී)