
දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අද්‍යාපන අමාත්‍යංශය කියයි.
සෙනසුරාද (21) පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිසමේ ඉල්ලීමක් මත මෙය ක්‍රියාත්මක කර තිබේ.
සදුදා (23) යළි සුපුරුදු ලෙස පාසල් ආරම්භ කෙරෙන බවද එම නිවේදනයේ සඳහන්ය.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිකුරාදාට සියලු පාසල් වැසේ
Kazi Shajahan Thursday, 19 September 2024 10:53 AM
ඔව් අපි පාසල් අරිමු . 23 සුභ නැකතට ,මුළු රටම
ජගත් ලියනගේ Thursday, 19 September 2024 06:42 PM
අලුත් ජනාධිපතිවරයෙක් යටතේ සියලුම සිසු සිසුවියන්ට හොඳ කලදසාවක් උදා වෙනවා, නියතයි.