( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේදී රන්මාල කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අද (4) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් එම සැකකරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය
නිවෙස් වලට පැන රන්මාල කොල්ල කෑමේ සිව්දෙනකුගෙන් යුත් කල්ලියකට මෙම සැකකරු අයත් බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
සැකකරුගේ පාදයකට තුවාල සිදුවී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේත් ඉන්නවා නේද එක්කෙනෙක්.. ?
වෙඩිල්ලක් හරියට තියලා සමාජයට යහපතක් කරන්න මේ මිනිස්සුන්ට වාසනාවක් නැති හැටි...? අනේ හැබෑට..