කිසියම් පුද්ගලයකු වරකාපොළ විහාරස්ථානයක හිමිනමකට පහර දීමට උත්සහ කරන බවට පොලිසියේ හදිසි ඇමැතුම් අංශයට ලැබුණු දුකථන පණිවිඩයකට අනුව එය විභාග කිරීමට ගිය වරකාපොළ පොලිසියේ පොලිස් සැරයන්වරයකුට තියුණු ආයුදයකින් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. තුවාල ලැබු සැරයන්වරයා කෑගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටීයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන් මිතුරාගේ කථාවට මමත් එකඟයි (නදී)
අපරාධ කාරයෝ අල්ලන්ට යනකොට හතර පස් දෙනෙක් වත් යන්න එපැයි (නදී)
පොලිසිය මහජනයාගේ ගෞරවය දිනාගන්නා අාකාරයට රාජකාරිය කළ යුතුයි. මිනිස්සුන්ට ගහන්න එපා, පරුෂ වචනෙන් බනින්න එපා. පොලිසියට කාන්තාවක් අා විට සීලාචාර විදියට හැසිරෙන්න. (නදී)
අනේ! මේවාට කියන්න වචන නැහැ. (නි)
පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් වහාම පරික්ෂාකර මාංචු දාන්න. ඊටපසුව රාජකාරිය කරන්න. නිරායුධව හා තනිවම රාජකාරිට යන්න එපා . (නි)
අත් ඉදිරියට තියා සැකකරුවන්ට මාංචු දමන්න එපා. දෑතින්ම ගහන්න පුළුවන්. එමනිසා අත් පසුපසට තියා මාංචු දමන්න. (නි)
ඔය ඔක්කොම අපේ සමාජයේ සාමාජිකයෝ නේද? සමාජය හදමු පළමුව. (නි)
තුවක්කු දීල තියෙන්නේ කොස් කොටන්නද ? (නදී)
මම මෙම සිදුවීම සාදාරණයි කියනවා නොවේ. නමුත් පොලිසියේ බහුතරයකගේ ක්‍රියා කලාපය නිසා සාමාන්‍ය මිනිසුන් ඉන්නේ පොලිසියත් එක්ක බද්ද වෛරයකින්. එ් මනිසා මෙවැනි දේවල් සාමාන්‍ය දේවල් වේවි අනාගතයේ (නදී)
නිරායුදව තනියම යන්න ඇති. ඔය ලෙඩේට බෙහෙත් නෑ. (නදී)
කවුද සැකකරු ? (නදී)