( ඉන්දිකා රාමනායක)
සැකකටයුතු ලොරියක් හා කුඩා වෑන් රියක් කොළඹ නගරයට ඇතුළු වී ඇතැයි ලැබී ඇති තොරතුරක් මත කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන තිබේ.
මේ පිළිබඳව කොළඹ දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති විසින් කොළඹ දිසාවේ සිළුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා කොළඹ දිසාවේ සියළුම පොලිස්ථාන දැනුම්වත් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මේ හේතුවෙන් කොළඹ වරායේ ආරක්ෂාවද තර කිරීමට වරාය ආරක්ෂක අංශ මගින් පියවර ගෙන ඇතැයි වරාය පොලිසිය සඳහන් කරයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගැන හරියටම තොරතුරක් දැනගන්න ඕනෑ නම් අහවලාගේ තාත්තාගෙන් (සීය වුණත් කමක් නැහැ) අහන්න..!
දැන් පොලිස්පති වැසිකිළියට ගියත් මාධ්‍ය නිවේදනයක් දාලා යයි.
ඔය තොරතුරු හෙළිකරනකොට එවුන් වෙනක්‍රමයක් සොයනවනේ.
හඳ තරු උරහිස මත පිරෙමින් බැබලෙන්නේ.. නාටක චිත්‍රපට කතා හොඳ හැටි කියවෙන්නේ.. ලොක්කට පක්ෂපාති බව මුහුණේ ලියැවෙන්නේ.. අනේ මගේ නිල ඇඳුමට සුනඛයෝ බුරනවනේ..
පහුගිය දවස් ටිකේ කොහේද හිටියේ..? මේ විනාශයේ කොටස් කාරෙයෙක්නේ... ජාතිවාදී ප්‍රකාශ කිරීම සේම ජනතාවගේ ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු වසන් කිරීමත් වරදකි..