මෙරටින් පිට කිරීමට සුදානම් කළ සැක කටයුතු කන්ටේනර් 10 යක් රේගු අපනයන අංශයේ නිලධාරීන් විසින් රඳවා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
මෙරටින් පිට කිරීමට සීමා කර ඇති භාන්ඩ එහි ඇතැයි රේගුව සැකකරයි.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම කන්ටේනර් පිළිබඳ විමර්ශණයක් අරඹා ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)