සී.එස්.එන් රිට් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක,ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන ජනවාරි 17 වැනි දා තෙක් කල් ලබා දීමට අභියාචනාධිකරණය අද (15) තීන්දු කළේය.
එම රූපවාහිනි නාලිකාවට ලබා දී ඇති සංඛ්‍යාතය ලබන ජනවාරි 18 වැනිදා තෙක් වෙනත් අයෙකුයට පැවරීමකින් තොරව , පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙසටද අධිකරණය දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරේරාජා මහතා හමුවේ පෙත්සම සළකා බැළිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd