
(රංජිත් රාජපක්ෂ)
නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති රැස්විමකට සහභාගි වු හිටපු පා.ම සි.බි රත්නායක මහතා සභාව ඇමතිමට උත්සහ කිරිමේදි පාක්ෂිකයන්ගේ විරෝධය මතු වි ඇත.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපෙක්ෂකයන් හදුන්වාදිම සදහා මෙම රැස්විම සංවිධානය කර තිබු අතර, එහිදි සි.බි රත්නායක මහතා රැස්විම ඇමතිමට සුදානම් විමත් සමග පාක්ෂිකයන් කෑගසමින් කියා සිටියේ තමන් පැමිණියේ නාමල් රාජපක්ෂ මහතාගේ කතාව ඇසිමට පමණක් බවත්, සි.බි රත්නායක මහතාගේ කතාව ඇසිමට නොවන බවයි.
මද වේලාවක් එම උණුසුම් තත්ත්වය පැවති අතර පසුව නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් විමෙන් පසු සි.බි රත්නායක මහතා රැස්විම අමතනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්ගෙ කතාව විතරක් අහන්න ආවා කියන්නේ ඉතිං බේරේ හොඳට පීන පීන අසූචි නාපු සෙට් එකක් වෙන්න ඕන.. ඊලගට නාන දවස අහගනන ඇවිල්ලා ඇත්තේ.
මේක රැල්ලක් වේවා.