අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 28 වැනිදා නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසයි.
ප්‍රතිඵල නිකුත් කළ සැණින් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රතිළුල දැන ගැනීමට හැක් බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි . ඒ සඳහා පහත වෙබ් අඩවිය පිවිසිය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිඵල ප්‍රමාදයි