IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ස.ජ.බ විරෝධතාවේදී පොලීසියේ තිදෙනෙකුට තුවාල

(ඉන්දිකා  රාමනායක)

සමිගි ජන බල වේගය විසින් රජයට විරුද්ධව ආරම්භ කර තිබූ විරෝධතාවය අතරතුර  විරෝධතාකරුවන් එල්ල කළ ගල් මුල් ප්‍රහාරවලින් පොලිස් සැරයන්වරුන් තිදෙන තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කොල්ලුපිටිය, කොළඹ නාගරික රථ වාහන කොට්ඨාශය සහ ඇහැලියගොඩ ස්ථානවල  රාජකාරී කරමින් සිටින සැරයන්වරුන් තිදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි.

මෙම විරෝධතා පාගමනට කොළඹ විහාරමාදේව උද්‍යානය  අසලදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමගම විරෝධතාකරුවන් පොලිසිය වෙත ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමේදී පොලිස් නිලධාරීන් තිදෙනා තුවාල ලබා ඇත.



අදහස් (1)

ස.ජ.බ විරෝධතාවේදී පොලීසියේ තිදෙනෙකුට තුවාල

Rata Perata Wednesday, 31 January 2024 12:51 PM

ඇයි ඔබලාට විපක්ෂ නායකත් කඳුළු ගෑස් කියන එක පෙනුණේ නැද්ද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site