
(ගයාන් සූරියආරච්චි)
‘සී.අයි.ඩීයෙන් නම් මට ඉන්නම දෙන්නේ නෑ. මොන කරුමයක්ද මන්දා. මට තිබුණ මානසික නිදහසත් නැතිව ගියා" යැයි නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
මෙය තමා හිතා මතා කුඩු සිද්ධියකට පැටලවීමට කරන ගේම් එකක් බවත්, මේ කරන පවුකාර වැඩේට තම සාප ඉල්ලන බවත් ඇය එහි සදහන් කර ඇත.
තමා මෝටර් රථය විකුණා වසරක් වන බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිය පරණ මිතුරියක බවත් සදහන් කරන ඇය මිත්‍රත්වය හේතුවෙන් මුදල් දෙපාරකට ලක්ෂ 50 බැගින් දුන්නේ යැයි ද ඇය සටහන් කර ඇත.
වාහනයට මුදල් බාගයක් දී ඇති බවත් එම නිසා වාහනය තමාගේ නමට තවමත් පවතින බවත් පියුමි හංසමාලි සදහන් කරන්නීය.
වාහන විකුණන විට ඔවුන්ගේ මුළු ජාතකයම සොයා වාහන විකුණන්නට වී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහණය කළ වාහනය මිලට ගෙන තවම කරදර විදින බවත් ඇය කීවාය.
තමා සියයට දාහක් නිවැරැදි බවත් සිද්ධියට සම්බන්ධ වාහනයේ කුඩු ප්‍රවාහනය කර නොමැති බවත් කියන ඇය තමා කුඩු විකුණා නොමැති බව ද සදහන් කරන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත ,නැත්ත මොකද්ද කියලා සී.අයි.ඩී ය හොයාගනී.තමන් සුද්දවන්තියක් නම් බය වෙන්ඩ අවශ්‍ය නැහැ.
ඉතින් යාලුවා හස්බන්ඩ්ස්ගෙ ජාතකය ඔයාට කියල තිබ්බෙ නැද්ද? මිලියන 5 නැතුව ඝෝටගෙ වාහනය ගන්න මුදල් ගෙවනකොට, ක්‍රීම් කීයක් විකුනල ඒ සල්ලි හොයාගත්තද? විකුනල තියෙන ප්‍රමාණ බලපුවහම ලංකාවෙන් භාගයක් සුදුවෙන්න ඕනෙ නෙ?
නිකමට අහන්නේ නඩුවක් තියෙනවා නම් තමන් නිර්දොශයි කියලා FB දැම්මාම හරිද?
අතේ කෝට් නේද .වාහනයක් නිකන් ඔයාගේ නමට ලියාපදිංචි කරන්නේ නැහැ නේද ?ඔච්චර සල්ලි ක්‍රීම් වලින් හම්බ කරානම් ලංකාවේ ඔක්කොම මෙයාගේ ක්‍රීම් අරන් තියෙන්න ඕනේ .
මෙයාට ඉන්නම දීපු නැති අය හින්ඳා තමයි, මෙයා මෙච්චර කලක් සුරසැප වින්දේ ! විශේෂයෙන්ම මැදපෙරදිග අය සීනි තාත්තලා!
තව ටික දවසකින් අහන්න ලැබේයි. ඔබගෙ දේපල රාජ සන්තකයි කියලා එදාට වහ බොන්න වෙන්නෙ. මොකද මේ තරම් ලොකු කැලලක් වෙලත් තාලෙට කතා කරකර ඉන්න නිසා. ගෝබ්බ රැල මොකද කියන්නෙ. බේබිගෙතාත්තා. අහන්නෙ නැත්ද දැන් සැපද කියලා
මේ ගැනී හොඳටම බයවෙලා. දැන් නම් මොකක්හරි හොරයක් තියෙනවා කියල තේරෙනවා. ක්‍රීම් කේස් එකත් බොරු කියල මාට්ටු උනානේ
පූජ්‍ය / පූජක පාර්ශවයන්ගේ වත්කම් ගැනත් විමර්ශනය කරන්න.. ඔවුන්ටත් TIN අංකයක් තිබෙනවාද ?
කවුරු හරි මේ සුරෑපිණියගේ රෑපකාය වත් කිතිකවනවද?
පියුමිට අත නොතබනු! සී.අයි.ඩීයට වෙන නැද්ද අල්ලන්න?
සී.අයි.ඩී"ය වුණත් දැනගන්න ඕන "ඒඩ්ස් මාරාන්තිකයි, සුවකළ නොහැක" කියලා
නිල ඇඳුම්ලාගෙන හිටියට රහස් පොලිසියෙ ඉන්නෙත් අපි වගේ මනුෂ්‍යයින් තමා...
CID වුනත් දැන් බය වෙලා ඇති
ඒකනේ අනේ... බලන්නකෝ අයියෝ..! සී.අයි.ඩීය කියන්නේ විමර්ශන දෙපාර්තමේන්තුවක් මිසක මදකිපුනු අලියෙක් නොවන බව මේ නංගිට ලඟ ඉන්න කෙනෙක් කියලා දෙන්න.
කුඩු ටොන් ගණන් බිස්නස් කරන කුඩු කාරයෝ , ඩොලර් මිලියන ගණන් පගගහන හොරකම් කරන දේශපාලකයෝ කළු සල්ලි වියදම් කරන්නේ මේවගේ ගෑනුන්ට තමා , ලැබෙන සල්ලි කොහේ හරි පරිස්සමට පාර්ක් කරලා තියල ටිකෙන් ඉක එලියට දමන්න මේ මෝඩ ගණිකාවෝ දන්නේ නැහැ , එකපාරට රෙන්ජ්රෝවර් , සුපිරි මහල් නිවාස ගන්න යනවා ,
ඉදිරි මාස 3 ආණ්ඩු මාරුවක් වෙන බවත් එහෙම වුනොත් පොලිසියේ ලොකු පුටු මාරුවෙන බව දන්නා නිසා , එහෙම වුනොත් මේ පරීක්ෂණ නැවත සමීක්ෂණය කරනකොට වැරදි තිබුනොත් තමන්ට හිරේ යන්න සිදුවෙන බව දන්නා නිසා සමහරවිට CID නිලධාරිනුත් ඩිල් දමන්නේ නැතුව විමර්ශන කටයුතු කරනවා ඇති , මේ වෙලාවේ මේවට ඇඟිලි ගහන්න ගියොත් චාටර් වෙලා තමන් අමාරුවේ වැටෙන බව දන්නා නිසා පියුමිගේ බලවත් සීනි තාත්තලත් මේ අවස්ථාවේ ටිකක දුරස්වෙලා ඇති , සංජය මහවත්ත දැම්මේ ලසිත් මාලිංගගේ යෝකර් පන්දුව වගේ එකක ඉතා අසීරු අවස්ථාවක
වැරදි වැඩ නැත්නම් ඇයි බය වෙන්නේ