ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන චිත්‍රපටයක් මේ දිනවල ලෝකය පුරාම තිරගත වෙමින් පවතිනවා. ඒ නිසාම බොහෝ මාධ්‍ය ආයතන ඔහුගෙන් සම්මුඛ සාකච්ඡා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන අතර, එහදී ෂාරුක් පවසා ඇත්තේ තමාට බොලිවුඩයේ පමණක් නොව ලෝකය තුළම නළුවෙකුට එහා ගිය තරුවක් වීමේ සිහිනයක් ඇති බවය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd