( නිමන්ති රණසිංහ)
කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරුම සිදු කළැයි කියන සැකකරුට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලවක සේවය කළ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 9 දෙනා ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා නියෝග කර තිබේ.
ඉන්යාන් සීලවන් නැමැති සැකකරුගේ කර්මාන්තශාලාවක සේවකයින් 100 දෙනකුගෙන් පමණ සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd