සුපිරි තරු මාවතේ පැමිණි තරු අතරින් මේ වනවිටත් රසික සිත්වල ඇඳී ඇති තරුවක් ලෙස ශිහාන් මිහිරංග හැඳින්විය හැකිය. බොහෝ නිර්මාණයන් රසිකයන්ට දායාද කරන ඔහු, මේ වනවිට ඔහුගේ නවතම ගීතය වන "දිනෙක මගේ" නම් ගීතය එළිදක්වා තිබේ. එහි පදරචනය සජිත් වී. චතුරංග වන අතර, සංගීතය සිදුකර ඇත්තේ සායි විසිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd