
(අංජුල මහික වීරරත්න)
ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
මැතිවරණයට ඉදිරිපත් නොවුනත් දේශපාලන කටයුතුවලින් ඉවත් නොවන බවද තමා ගැන විශ්වාසය තැබූ අනුරාධපුර ජනතාව වෙනුවෙන් ඉදිරියටත් සේවය කරන බවද සේමසිංහ මහතා සඳහන් කරයි.
ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ණය තිරසර බව ඇති කිරීමට අවශ්‍ය දිව් පාර්ශවික හා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කරමින් ළඟා කරගත් ජයග්‍රහණ ගැන නිහතමානීව ආඩම්බර වන බව පවසන සේමසිංහ මහතා රටේ ජනතාවගේ ආර්ථික හා දේශපාලන කියැවීම වෙනස් එකක් බව ජනපතිවරණ ප්‍රතිඵල වලින් මනාව ඔප්පු වී තිබෙන බවද සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන දැන පරදින්න බැහැනේ... රනිල් ගාවට ගිය අයට විනාශය ඉක්මණටම ළඟාකරගත්තා.
අවසාන වාක්‍ය ඉතාමත් නිවැරැදියි..!
තරග කළොත් අනිවාර්යෙන්ම පැරැදිලා, කිචවෙලා, නෝන්ඩි වෙලා, කුල්ලකුජීත වෙනවාමයි. එහෙම වෙන්න බයයි කියන එකයි ඔය පොර ටෝක් එකේ යටි පෙළ. නරිවාද බේරෙනවා ඔන්න ඔහෙගේ රෙද්ද පල්ලෙං.
පණ්ඩිත ටෝක් දෙන අම්බ මෝඩයෙක් තමයි මෙයත්, ඔයා දෑනට මහ මැතිවරණයට විතරක් සමු දෙන්න, රජරට ජනතාව ඔයාට දේශපාලනයෙනුත් සමුදෙයි.
ඉල්ලුවට මනාපෙ හම්බ වෙන්නෙත් නෑ, ජනතාවගෙන් අසුචි පාරකුත් කාලා තමයි ගෙදර එන්න වෙන්නේ... රට කාපු තක්කඩි හැත්ත...
ඇත්තටම ගෝඨාභයගේ අසාර්ථකත්වයට හේතු වුනේ මේ පිරිස ගැන එතුමාගේ තිබුණ අකැමැත්ත කියලා කියන්න පුළුවන්. ඒක ඇත්තටම හොඳ දෙයක්. බලාපොරොත්තු නොවූ හොඳ ප්‍රතිඵල ගෙනැවිත් තියෙනවා..
මේ වගේ රට කාපු තක්කඩින්, ගමක මරණාධාර සමිතියකටවත් පත්කරන්න එපා... ඒකෙනුත් හොරකලා, බංකලොත් කරලා දායි.
අපේ රටට අබ සරණයි. පලපුරුදු නැති පාර්ලිමේන්තුවක්... අපි ඉඳලා බලමු.
ලෙවල් එකට පාස් වෙන්න, ඔක්කෝම සම්මාන ගන්න, රුපියල් 500ක යන්තරයක් දැම්මේ... එකේ ප්‍රථිපල ආවා, මගේ හදවත දුක ගාවා, වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ... උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්.
එන එන පැත්තට පැනලා වරප්‍රසාද අරන් පච කෙලින මූ පරදිනවා කියලා දන්න නිසා ඉල්ලන්නේ නෑ
මාලිමාවෙන් ඡන්දය ඉල්ලන මහත්වරුත් මෙතන කොමෙන්ට් කරලා තියෙන බොහොමයක්ලුවූ ම්පන් මිනිස්සුන්ගෙන් ප්‍රව්සම් වෙන්න මොකද ඔයාලට යම් දිනක වැරදුනොත් මේ මිනිස්සු මෙලෙසමයි ඔයාල අමතන්නෙත්. මෙතන වැදගත් විගියට තමන්ගේ අදහස කියන මහත්වරුත් ඉන්නවා . මම මෙවර මාලිමාවට චන්දය දුන්නු කෙනෙක් නමුත් ෂෙහාන් සේමසිංහ මහතා අප රට වැටුණු ආර්ථික අගාදයෙන් මේ තරම්වත් ගොඩගන්න වටිනා දායකත්වයක් දීපු බව නොපිළිගන්නා තරම් මම කුහකයෙක් නෙවෙයි . මෙලෙඕ හසරක් නොදන්නා ලුම්පන් මිනිස්සු කොටසකුත් තමන් මහා ප්‍රාචිනයින් ලෙස හිතා පොර ටෝක්දීම හා රට පාලනයට උපදෙස් දීම අපේ රටේ දැන් විහිළුවක් වෙලයි තියෙන්නේ
වැව් තාවුලු නීති විරෝධීව හදලා තියන හෝටලයට මොකද වෙන්නේ .සුදු ඇඳගෙන හොරා කාපු එකෙක් .දන්නවා ඉල්ලුවොත් ඇප නැහැ කියලා