ශාහිඩ් කපූර්ව පසුගිය කාලයේ පුවතක් වූයේ ඔහුට සහ මීරාට ලැබුණු දියණිය නිසයි. නමුත් ඔහු මාධ්‍යයෙන් සහ පැපරාසිකරුවන්ගෙන් බොහෝ විට සැගවී සිටීම උත්සහ ගත්තා. නමුත් පසුගිය දා ඔහු සහ තම බිරිඳ සමග සිටින ඡායාරූපයක් මේ වනවිට අන්තර්ජාලයේ හුවමාරුවෙමින් පවතිනවා. මේ ඡායාරූප නිසා නැවතත් ෂාහිඩ්ගේ දියණිය පිළිබඳව කතාබහ කිරීමට බොහෝ දෙනාට මතක් වී තිබෙනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd