IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශිෂ්‍යත්ව ලකුණුවලට පාසල් දෙන්න අභියාචනා කැඳවයි

(යොහාන් භාසුර)

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ (2023) ලකුණු මත දරුවන්ට රජයේ පාසල්වල 6 ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා අභියාචනා මේ මස 13 වැනිදා සිට 29 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන  www.moe.gov.lk  වෙත පිවිස හෝ  http://g6appilication.moe.gov.lk/#/  යන දිගුව ඔස්සේ හෝ අභියාචනා යොමු කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

එහිදී එක් දරුවෙක්ට පාසල් තුනක් පමණක් අයදුම් කළහැකි බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.   



අදහස් (1)

ශිෂ්‍යත්ව ලකුණුවලට පාසල් දෙන්න අභියාචනා කැඳවයි

එච්.එන්.සයුනි සමරනායක Wednesday, 14 February 2024 10:27 PM

එක් පාසලක් පමනක් අතුලත් කිරීමේදී දුරකථනයේ දෝෂයක් නිසා අනික් පාසල් දෙක අතුලත් කිරිමට කලින් ස්තිර උනා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site