(යොහාන් භාසුර)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම අද (31) ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40 ක පමණ කාලයක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.
පසුගිය වසරට (2021) නියමිතව තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය 23 වැනිදා පැවැති අතර එම විභාගයට අපේක්‍ෂකයෝ 340,508 ක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර එක පත්‍රයේ ප්‍රශ්න 2ක භාෂාව අපැහැදිලියි. දරුවන්ට සාධාරණයක් කරන්න.