සෙනරත් බන්ඩාර
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පා පීඨ නවයේම සිසුහු අද (24) ගලහ හන්දියේ සිට පා ගමනින් පැමිණ පේරාදෙණිය නගරයේදී විරෝධතවක නියැලුනහ. පසුගිය 21 වැනි දා සිසුන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය තරයේ හෙළාදකින බව පේරාදෙණිය විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ සභාපති නන්ද හිමියෝ පැවැසූහ. සිසුහු මෙහිදී පඹයකුට ද ගිනි තැබූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය එපා, මේ නිදහසත් එපා, අපිට ඕන ඉඩිඅමීන් පාලනයක්...
ඉන්දියාවේ කොලනියක් වගේ
ලංකාවේ සරසවිවල ශිෂ්‍ය පෙළපාලි සපුරා තහනම් කලයුතුය. මාර්ගයට අවතීර්ණවන සියලුම සිසුන්ට සදාකාලික පන්ති තහනමකට ලක්කළ යුතුය. මෙසේ නොකරන තාක් සැමදා ගව රල සමග රට අයාලේ යනු ඇත ලුසෙනා
අපිට නිදහස එපා. අපිට ඕනා සුදු වෑන් වලින් උස්සන ආණ්ඩුවක්..වෙඩි තියන්ඩ පුළුවන් නායකයෙක් අපිට ඕනා. ජයවේවා!.