ගල්කිස්ස ශ්‍රී විමලසිරි දහම් පාසලේ පරිගණක විද්‍යාගාරයක් ඉදිකිරීමට ආධාර පිණිස x-factor ආයතනය මගින් සංවිධානය කරන ‘‘ආදර සඳඑළිය’’ සංගීත ප‍්‍රසංගය දෙසැම්බර් 09 වන සිකුරාදා සවස 6.30ට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.
මෙම ප‍්‍රසංගයේ ගායනය සංගීත විශාරද ශශිකා නිසංසලා සහ සංගීතවේදී කසුන් කල්හාර වන අතර සංගීතය වාද්‍යවේදී සුසිල් අමරසිංහයන් ගෙනි. මෙහි නිවේදන කටයුතු සඳහා ප‍්‍රාසාංගික නිවේදක වසන්ත රෝහණයන් සම්බන්ධ වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd