වාහන අමතර කොටස් ගෙන්වීමේ දී රුපියල් මිලියන 125 ක් මුදලක් අවභාවිතා කළැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම මහතා සහ නන්දන ප්‍රියන්ත මහතා පෙබරවාරි 6 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද (2) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කිසිම සුදුසුකම් නැතුව මොහු මෙම තනතුරට පත්කළ කෙනා ගැන කිසිම විභාගයක් කරන්නේ නැද්ද ? (බ)
මෙයත් ඉන්නවද දන්නේ නැහැ ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවේ. (නි)
මෝඩයෝ වගේ කියවන්නේ නැතිව ඇමතියන්ගේ ගේම් ගැන හොදට තේරෙන්න, සිදු බලන්න, ඇමතියන්ට අවශ්‍ය වැඩේ කරගන්න,ඕන අයෙක් හිරේ දාන්න ගේම් උන් ගාව තියෙනවා, ඒක නිසා සිදු බලන්න. (බ)
එයාලට රිමාන්ඩ් එකේ නොහිටියොත් ඉතින් දේශපාලන සුදුසුකමක් අඩුවෙනවනේ (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)