ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 125ක පාඩුවක් කළැයි සැකපිට හිටපු ලංගම සභාපති ශෂී වෙල්ගම හා ගමනාගමන මණ්ඩලයට දුනු සැපයුම්කරු ලෙස කටයුතු කළ නන්දන ප්‍රියන්ත ජනවාරි 19 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (22) නියෝග කළේය.

IMG_9436 IMG_9439

ඡායාරූප - ලහිරු හර්ෂණ