(නිමන්ති රණසිංහ)
විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය අධිකරණයට බාර දුන් විදෙස් ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇතැයි අද(25) අධිකරණයේ දී කරුණු වාර්තා විය.
සිය විදෙස් ගමන් බලපත්‍රයේ හා ජාතික හැඳුනුම්පතේ සඳහන් උපන් දින වෙනස් වීම හේතුවෙන් ගොනු කෙරුණු නඩුවකට අදාළව ඇය එම ලේඛන අධිකරණයට බාරදී තිබිණි.
ඇගේ විදෙස් ගමන් බලපත්‍රය වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අධිකරණ ප්‍රධාන රෙජිස්ටාර්වරියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක හදල තියෙන්නේ විකිරනශීලි මුල ද්‍රව්‍ය වලින් වෙන්න ඇති
ඔන්න රටේ වැඩ සිද්ධවෙන හැටි!
මේවා පිළිගන්න පුලුවන්නම් නඩු අහන්න නඩුකාරවරු අනවශ්‍යයි.
ඉතාම නින්දා සහගතයි.
අධිකරණයක් විදිහට මෙවැනි දේවල් කියන්න පුලුවන්ද ?
අපි අහල තියන විදියට ඒවා එහෙම වෙනවලු .
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
විදෙස් ගමන් බලපත්‍රයේ හා ජාතික හැඳුනුම්පතේ සඳහන් උපන් දින වෙනස් වූ ආකරයටම විදෙස් ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත අස්ථානගත වෙන්න ඇති නේද?
මීයෝ කාලා
වෙහෙර ගිලපු මට අග්ගලාවක් කජ්ජක්ද ? නේද අපේ නෝනා?
"අනේ කාලේ වනේ වාසේ"
මෙවැනි රටක ඉන්ට ලැබීමත් ශාපයක්. ඔය තියෙන්නේ වසර 20 සංස්කෘතියක නටබුන්.
අනේ ඉතින් ජනතාව මේ රජය පත් කලේ හොරු අල්ලන්න මිසක් හොරු බේරන්න නෙවේ !
හැඳුනුම්පතේත්, ගමන් බලපත්‍රයේත් නිවැරදි තොරතුරු අධිකරණයට දෙන්න... එතකොට හොයාගන්න පුළුවන් වෙයි...
ඔය එන්නෙ කසකාරයො.