IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ශ්‍රීලනිපයේ සහය කාටවත් නෑ

 

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති ධූරය සදහා  ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට  ඡන්දය නොදෙන බව   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  තීරණය කර ඇතැයි එම පක්ෂයේ  සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

අභිනව ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඩලස් අලහප්පෙරුම  සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.



අදහස් (20)

ශ්‍රීලනිපයේ සහය කාටවත් නෑ

යෝගා Saturday, 16 July 2022 03:47 PM

රහස් ඡන්දයක් තියෙන්නේ. කට්ටිය රහසේම දෙයි. ඔයාට කන්ට්‍රෝල් නෑ...

:       1       84

මයුර Saturday, 16 July 2022 03:48 PM

ගෙදරක පවුලකත් ඔයිට වඩා සාමාජිකයින් ඉන්නවා. ඔයාලාට අතේ ඇඟිලි ගාණටවත් නැහැනේ..!

:       3       62

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 16 July 2022 04:18 PM

ඔන්න තමන් කව්ද කියා පැහැදිලි කරා. මෙයාටත් ඕනේ ඕනෑම වේලාවක බලේ. මෙයාත් සිහින දැක්කේ ජනාධිපති වෙන්න ආයෙමත්. අනේ පව්..!!! 

:       3       55

siyal Saturday, 16 July 2022 04:31 PM

දෙන කෙනා පැරදුණොත් නේද?

:       2       39

අනුර Saturday, 16 July 2022 04:31 PM

ඔබලා හදන රට. බලයට කෑදර…

:       2       43

hesa Saturday, 16 July 2022 05:01 PM

දයාසිරි මහත්තයා දැන් වෙනම තාලයකට සින්දුවක් කියන්නේ නේද? ඔබතුමාත් එක්ක නැද්ද දැන්..?

:       2       40

Siri Saturday, 16 July 2022 05:03 PM

" ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් දැන් නෑ" කීවා නම් තමයි නිවැරැදි...

:       1       41

ගමේ එකාලා Saturday, 16 July 2022 05:39 PM

ආප්ප කාලා පැනපු ඔයා කියපු කරපු හරිය අපි හොන්දටම දන්නවා .දැන් කවුරුවත් ඔයා කියන දේවල් අහන එකක් නැහැ.

:       0       14

gampila Saturday, 16 July 2022 06:13 PM

ඔහෙට නම් අපි කොහෙත්ම දෙන්නේ නැහැ...

:       0       0

Sirisena Saturday, 16 July 2022 06:26 PM

ඔය කවුරු ආවත් පරණ සිංදුවම තමයි... ඩියුටි ෆ්‍රී කාර්, මැති ඇමැති වරප්‍රසාද, දීමනා... ජනතාව දුකේ...!

:       0       0

Jaya Saturday, 16 July 2022 06:32 PM

ඇයි, ජනාධිපති කෙනෙකුයි, අගමැති කෙනෙකුයි නැතිව රට දුවන්නද කල්පනාව...?

:       0       0

Gag Saturday, 16 July 2022 07:17 PM

මෙයාට මෙයාගෙ නෝනවත් දෙන්නෑ

:       0       20

Gamunu dutu Saturday, 16 July 2022 07:54 PM

අපෝ සහාය දෙන්න. පසුගිය අවුරුදු 65ම දූන්නු සහාය නිසා රට බැබලෙනවා...

:       0       16

de silva Saturday, 16 July 2022 08:05 PM

මේ ඔක්කොම හොරු... අපේ ප්‍රශ්න ගැන මේ අයට කිසිම අනුකම්පාවක් නැහැ. මේ අය බලන්නේ මේ අය කරපු හොරකම් තව මාස කීපයක්වත් වහගෙන ඉන්න කෙනෙක් නායකත්වයට ගේන්න... රට හදන්න නම් ලබන ඡන්දෙදී මේ හොරු සෙට් එකම ගෙදර යවන්න ඕනේ...

:       0       1

Nandalal DE SILVA - France Saturday, 16 July 2022 11:12 PM

හිටන් ජනපති වෙලා හිටපු කාලෙ කරපු තුච්ච වැඩ නිසා, මෙයගෙ පක්ශෙන් අපෙක්ශකයෙක් දැම්ම එයට හිමිවන තැන දන්න සිරිසේනය කාටවත් සහයොගය නොදෙනව කියන්නෙ හිතේ තිබෙන. කුහක කම නිසයි. ඒ උනත් SLFP මන්ත්‍රිවරු ගුරාගෙ අන නොතකා, චන්දය පවිච්චි කරනු අැත !!!

:       0       15

Prase Sunday, 17 July 2022 12:12 AM

පිස්සෙක්, කටවත් සහය ඩෙන්න ඔන නෑ, තමුන් තරගෙට අාවනම් ඉවරයි. ගෝලයෛා ටිකක් එක්ක

:       0       10

Prabha Sunday, 17 July 2022 12:41 AM

මට නැත්නම් වෙන කරත් නෑ කියලා කියන්නේ..!

:       0       0

Tony Fernandopulle Sunday, 17 July 2022 06:55 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි අපේක්ෂකයෙකුට ඡන්දය නොදෙන්නේ නම් එය වක්‍රාකාරව පොහොට්ටුවට සහාය ලබාදීමයි. අරගලකරුවන් ඉල්ලා සිටින්නේ පොහොට්ටුවෙන් කිසි අපේක්ෂකයෙකු ජනාධිපති නොවන ලෙසයි. ඒ නිසා කරුණාකර පොහොට්ටුවට සහාය දීමෙන් වළකින්න...

:       0       0

surasena Sunday, 17 July 2022 12:42 PM

ග්‍රාමසේවක කමටවත් ඕහේවනම් එපා...

:       0       0

Tony Fernandopulle Sunday, 17 July 2022 03:28 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි අපේක්ෂකයෙකුට සහාය නොදෙන්නේ නම් වක්‍රාකාරව පොහොට්ටුවට එය වාසි සහගතයි. මේ වෙලාවේදී අරගලකරුවන් ඉල්ලා සිටින්නේ පොහොට්ටුව නියෝජනය කරන කිසි අපේක්ෂකයෙක් ජනාධිපති නොවන ලෙසයි. ඒ නිසා වක්‍රාකාරව පොහොට්ටුවට උපකාර කිරීමෙන් වළකින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site