
(සුජිත් හේවාජුලිගේ)
මෛත්‍රිපාල සිරිසේන පාර්ශවයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීමට උත්සාහ කිරීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් මීට ස්වල්ප වේලාවකට පෙර ඇතිවිය.
පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විධායක කමිටු රැස්වීමෙන් පසුව එම පිරිස මෙසේ ඇතුල්වීමට උත්සාහ දරා ඇත.
ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ හෙක්ටර් බෙත්මගේ සාරතීදුෂ්මන්ත ඇතුළු කණ්ඩායමක් කාර්යාලය අසලට මෙසේ පැමිණ සිටිති.
ඡායා ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිලාටත් ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ වගේ...
තවත් පක්ෂයක අවසානය. ජයවේවා.
මොවුන් ඔක්කොම පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලලා ආව අය නේද? රට බංකොළොත් වුණාට පස්සේ එහෙට මෙහෙට පැන පැන තවතවත් පාර්ලිමේන්තු එන්න උත්සාහය. මොවුන්ට ඇති ඡන්ද පදනමක් නැහැ. ජවිපෙ එකටයි, සජබෙ එකටයි තමයි ඡන්ද පදනමක් ඇත්තේ... මොවුන්ට වෙලාවල් නැතිව පිස්සු කරනවා.