ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 66වැනි සංවත්සර සම්මේලනය පක්ෂ සභාපති ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරිණි.
ශ්රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරු, ආසන සංවිධායකවරු, දිවයින පුරා සිටින පක්ෂ සාමාජිකයෝ ඇතුළු පිරිසක් ඊට එක්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කට්ටියත් ඉස්සර වගේම මිනිස්සු ගෙන්නයි.
නිදහස් පක්ෂය ඉතිහාසයේ ශක්තිමත්ම තැනට ගෙනාවේ මෛත්රී මැතිතුමායි... හොරු, දූෂකයෝ, මැරයෝ නැති රජයක් හැදීමේ ගෞරවය ඔබතුමාටයි.
අද බලාගන්න පුළුවන් හැමෝගෙම කතාවල සුන්දරත්වය සහ යථාර්තවාදිත්වය. මම හිතන්නේ ගොඩක් සෙනඟ ඉඳීවි. නිදහස් පක්ෂය දියාරුම කරපු සම්මේලනය ලෙස මෙය ඉතිහාසයට එක්වේවි .. මමත් ශ්රී ලංකා කාරයෙක්... එ්ත් මම දැන් යන්නේ සිරිකොත පක්ෂමූලස්ථානයේ ආරම්භවන එක්සත් ජාතික පක්ෂයේ ප්රවර්ධන වැඩසටහන් වලට පමණයි.
ගරු ජනාධිපතිතුමා ඇතුළු ශ්රී ලංකා නිදහස් පක්ෂයට සහ සියලු ශ්රී ලාංකීය ජනතාවට යහපාලනයක් ලැබේවා!!! ජයවේවා........!!!
මලට මිලියන දෙකයිලු.... අනෙකට මිලියන ගොඩයිලු... වැඩිකල් යන්න කලින් රටේ ජනගහනයටත් වැඩිය සාමාජිකයෝ.... චීනෙන්ද දන්නේ නැහැ ඉතුරු කට්ටිය බැඳුනේ.....
ජනාධිපතිතුමා කියලා තිබුණු පිරිසිදු රජය හදන්න පුළුවන් ඔතන ඉන්න භාගයක් එළවලා දාලා, අවංක මිනිස්සු වෙන රන්ජන්, තෙවරප්පෙරුම වගේ කට්ටියක් එකතු කර ගත්තොත් හොඳයි.
මේ චානක් කියන කෙනා විහිළු කාරයෙක්ද? ඔයා එකතුවෙලා ඉන්නෙත් හොඳ කට්ටියක් තමයි. නිකන් කඩේ යන්න එපා...
දිනුවට පසුව පැය 72 න් නිර්පාක්ෂික වෙනවා කියලා මේ කොහෙද මෙයා රිංගලා තිබෙන්නේ?
ඩී බී. විජේතුංග මහත්තයා මතක් වුණා