IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රීලනීප වැඩ බලන සභාපති ලෙස ඇමැති නිමල් පත්වේ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පත්කිරීමට එහි දේශපාලන මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර කටයුතු කළේය.

එහි වැඩ බලන ලේකම් වරයා ලෙස ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා තේරි පත් විය.

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



අදහස් (3)

ශ්‍රීලනීප වැඩ බලන සභාපති ලෙස ඇමැති නිමල් පත්වේ

අරවින්ද මොනරවිල Monday, 08 April 2024 11:41 AM

එහෙම නම් ශ්‍රිලනීප ත් රනිල් රාජපක්ෂ කල්ලිය විසින් ඩැහැගත්තා.

:       3       9

Nimal Monday, 08 April 2024 11:45 AM

අමු සොහොනකට කිරුලු දරා පලක් වේද බොලව්, පක්ෂය ඉවරට ම ඉවරයි.

:       2       11

චමින්ද Monday, 08 April 2024 12:46 PM

ඔය සභාපතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්නවා වගේ සිටින අවස්ථාවක ඕක වෙනසක් වෙන්න පුළුවන්

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site