ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හය දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තිරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
පවිත්රාදේවි වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ප්රසන්න රණතුංග, ප්රසන්න රණවීර, සනත් නිශාන්ත සහ ලොහාන් රත්වත්තේ එම මන්ත්රීවරුය.
පක්ෂ තීන්දු තීරණවලට අවනත නොවී ඒවා විවේචනය කිරීම නිසා මෙම පියවර ගන්නා බව ද පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තු මන්ත්රීවරයකු පක්ෂයෙන් ඉවත් කරනු ලැබුවහොත් ඔහුගේ මන්ත්රීධුරයද අහෝසි වෙයි.
022

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔය වැට උඩ ඉඳන් "අපි ඉන්නේ මේ රජය ගැන කලකිරීමෙන්" කිය කියා ඇවිදින කට්ටිය වෙන්නැති?
යු අන් පින් ඉවත් වී ද රාජපක්ෂ ල සමග ජනතාවාදී පක්ෂයක් හැදුවේ සිද්ධාර්ත කුමාරයන් ගිහි ගෙයින් නික්මුණා වගේ පක්ෂය විනාශ නොකර නුඹලා ඉවත් වී එජාපය සමගම යනවා නම් යහපතක් වෙනවා
කොන්දක් තිබේනම් මහින්ද මහතාගේ සාමාජිකත්වය අත්හිටුවන්න
මේ මොනා කලත් ආණ්ඩුවට යන්න වෙන්නේ යාපනේට විතරයි. ඡන්දයක් තියල බලමුකෝ කට්ටිය.