ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත්රික් සංවිධායකවරු හත් දෙනෙක් ජනාධිපති නිලනිවසේ දී මෛත්රීපාල සිරිසේන ජනපති අතින් පත්වීම් ලිපි ලබාගත්හ.
01 සුමුදු විජේවර්ධන - කොළඹ දිස්ත්රික්කය
02 ආර් එම් සනත් පද්මසිරි -- කුරුණෑගල දිස්ත්රික්කය
03 ඒ ඒ ඒ ලතීෆ් - කුරුණෑගල දිස්ත්රික්කය
04 කේ පී ප්රියන්ත ෙප්ර්මකුමාර - ත්රිකුණාමලය දිස්ත්රික්කය
05 රසික දේශප්රිය රත්නායක - බදුල්ල දිස්ත්රික්කය
06 එම් එස් සුබයිර් -- මඩකලපුව දිස්ත්රික්කය
07 එස් කජන්තන් -- යාපනය දිස්ත්රික්කය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හත් දෙනාගේ නම් ඇහුවමයි මේ. මේ පසුගිය ඡන්දයට ඉදිරි පත් වූවානම් ගත් මනාප මොනවද?
අදමයි ඇහුවේ මේ නම් ටික දිස්ත්රික්කයක් තියා සමුපකාරයක්වත් දිනන්න පුලුවන්ද? දන්නේ නැහැ... මේ රටේ මිනිස්ස්සු තනිකර කෙලින්නේ පිස්සු ...
අනේ ඇත්තට මෙහෙමත් විකාර. මොන්ටිසෝරියේ ඉඳල පටන් ගන්නවා වාගේ ශ්රී ලංකා එක.
අලුත්ම ආඩි හත්දෙනා කැද හැලියට එකතු වුණා.
ශ්රී ලංකා නිදහස් පක්ෂය දිනන්නේ හිතන්න බැරී විදියටයි. කරුණාකර පළාත් සභා ඡන්දය බය නැතිව තියන්න. තෙරුවන් සරණයි.
දැන් මේ පක්ෂේත් පටන්ගන්න පක්ෂයක් තරමට වැටිලා.