යහපාලන ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්නට  ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ සමහර  ඇමැතිවරුන් ක්‍රියා කරතියි  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (9) සිරිකොත මාධ්‍ය හමුවේ දී කීවේය.

‘මේ වරප්‍රසාද ලැබුණේ ජනපති - අගමැති නිසා  ඇමැතිවරුන්ගේ වගකීමක් තියනවා ජනතා වරමත් එක එකට  යන්න ආණ්ඩුවේ වැඩ  කඩාකප්පල් කරන්නට  නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් ක්‍රියා කරනවා. ඒ අය අද එළිපිට  කතා කරනවා. ඒ නිසා  මේ ආණ්ඩුවේ සාමුහික වගකීම් නැති වෙනවා.

DSC_7387