ශ්රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ආර්ථික සම්බන්ධතා ගොඩනැගීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිය පවසයි.
ශ්‍රී ලංකාවට පැමිණීමට, ගුවන් යානයට ගොඩ වීමට පෙර නව ඇමෙරිකානු තානාපතිනි ජූලී ජේ චන්ග්, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හමුවෙමින් ඒ බව පවසා ඇත.
නව තානාපතිනිය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.
“කොළඹට පැමිණීමට ගුවන් යානයට ගොඩවීමට පෙර මම රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා හමු වුණා. මා ඔහුට පැවැසූ පරිදි ශ්‍රී ලංකාව මීළඟ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරිය වීමට ලැබීම සත්‍ය වශයෙන් ම ගෞරවයක්. මම ශ්‍රී ලංකා රජය, සිවිල් සමාජය සහ ඔබ වැන්නන් සමඟ දෙරටේ ආර්ථිකය ගොඩනැගීමටත් දෙරට අතර බෙදාහදාගත් අගනාකම් සහ සම්බන්ධතා ශක්තිමත් කරගැනීමටත් තවදුරටත් ඒවා විමසා බැලීමටත් බලාපොරොත්තු වෙනවා”.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
‘‘ශ්රී ලංකාවේ තානාපතිවීමට ලැබීම සතුටක්‘‘
චන්දන Sunday, 20 February 2022 09:31 PM
ඔයාලගේ පරමාර්ථය එක්ක අපේ නම් කිසිම සතුටක් නැහැ..