
ලන්ඩන් ඕවල් පිටියේදී අද පැවැති ශූරයන්ගේ කුසලාන අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 180 කින් පරාජය කළ පාකිස්තානුවෝ 2017 ශූරයන්ගේ කුසලාන දිනාගත්හ.
පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 338 ක් ලබාගත් අතර ඉන්දීය පිලට ඕවර 30.3 ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 158 ක් පමණි.
තරගයේ සම්පූර්ණ විස්තර සඳහා http://kelimandala.lankadeepa.lk වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියහම ලංකා කණ්ඩායම ගොඩක් හොදනේ !
පකිස්තානයට ජයවේවා.ඉන්දියවට හොද වැඩේ අපේ රටේ ඒකීය බාවයට අකුල් හෙලනවට.
ඔලුව ඉදිමිච්ච කෝලිකුට්ටුවන්ට නියම් කනේ පාරක්..පාකිස්තානුවන්ට අපේ උණුසුම් සුභ පැතුම් !!!
නිපන්දුවක් කළ හරියක් මම දැක්කමයි....
දැන් ඉතින් ඉන්දියාව පැරදුනාට සන්තෝසෙන් ඉන්න අතරේ, ලෝක කුසලානයට නිතරගයෙන් තේරෙන්න තියෙන අවස්ථාව මඟහැරිලා යනවා. පිදුරුගහේ එල්ලිලා වගේ ඉන්නේ. කොදෙව්වෝ ඉහළට අාපු ගමන් අපිට පොඩි අයට වැඩ පෙන්නලා තමයි ලෝක කුසලානෙට තැනක් හදාගන්න වෙන්නේ. බලමු සිම්බාබ්වේ ආවහමවත් මැච් එකක් මොකක් හරි කරගන්න පුළුවන්ද කියලා?
සියවස් ගණනකට ඇති.... මේ ලබපු අන්ත පරාජය ඉන්දියානුවන්ට සිහිවටනයක් වෙන්න. අයි. සී. සී. එකේ ඉඳලා ක්රිකට් ලෝකයේ ඔළුව උදුම්මවා ගත්ත ඉන්දියානුවන්ට මෙය විශාල කනේ පහරක් වනු නොඅනුමානයි.