(රොමේෂ් ධනුෂ්ක සිල්වා, ඉන්දිකා රාමනායක)
හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.
රතු කුරුස සංවිධානයෙන් සිරිලිය පදනමට ලබාදී තිබූ ඩිෆෙන්ඩර් රථයක වර්ණ වෙනස් කර එය යෝෂිත රාජපක්ෂගේ පරිහරණයට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඇය මෙසේ පැමිණියාය.
ඇය සමඟ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා ද පැමිණ සිටියහ.
ඔවුනට සහය පළ කරමින් විශාල පිරිසක් මඟ දෙපස රැස්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් ලංකාවේ ගොන් හරක් ඉන්නවා මුන්ට උදව්වට
කවුරු එක්ක ආවත්, වැඩේ ස්වාධීනව කරොත් ඇතුලට යන්න වෙන්නේ තනියම තමා. කොච්චර දරදඬු හිතක්ද ඔය පංචස්කන්ධයේ තියෙන්නේ. තාජුදීන්ගේ ප්‍රශ්නෙට 21ක් සැරයක් තමන්ගේ ජන්ගමේ පාවිච්චි කරා කියලයි මාධ්‍යය වාර්තා කලේ. කවදාහරි, තමන්ගේ ළමයෙකුට තාජුදීන්ට වෙච්ච දේම වුනොත් තමා තේරෙන්නේ කොච්චර දුකක්ද අනුන්ට දුන්නේ කියල. ඔය අධිකරණවලින් බේරුනාට මෙවැනි මිනීමරුවන්ට "දෙවියන්ගේ දඬුවමෙන් " ගැලවිල්ලක් කොහෙත්ම නැහැ. ඒක ස්ථිරයි.
කලකදී රස කලකදී වස වෙනවාලූ අපරාධයක් කර ඇත්නම් තරාතිරම නොබලා දඩුවම් අනිවාර්යන්ම ලබාදිය යුතුම්යි අය මතුවට පූර්වාදර්ෂය වනු නොඅනුමානය.
කලකදී රස කලකදී වස වෙනවාලූ අපරාධයක් කර ඇත්නම් තරාතිරම නොබලා දඩුවම් අනිවාර්යන්ම ලබාදිය යුතුම්යි අය මතුවට පූර්වාදර්ෂය වනු නොඅනුමානය.
මෙම ඩිෆෙන්ඩර් රථය තජුදීන් ඝාතනය සඳහා භාවිත කල බව මෙම පුවතේ සඳහන් කර නැත්තේ ඇයි?