මේ දිනවල ඉන්දියාවේ තිරගත වන ,ඕකේ ජානු, චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් දෙක වන ශ්‍රද්ධා කපූර් සහ ආදිත්‍ය රෝයි කපූර් ආදරවන්තයෝ බව ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කරනවා. මේ පිළිබඳව මීට පෙරද ඉන්දියානු මාධ්‍ය විසින් වාර්තා කර අතර, මීට පෙර හේතු වූයේ ඔවුන් දෙදෙනා විසින් රංගනයෙන් දායක වූ ආශිකී 02 චිත්‍රපටය හේතුවෙනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd