ශාරුක් ඛාන් පිළිබඳව මේ දිනවල නිතර කතාබහ කරන්නේ ‘ඩියර් සින්දගී’ චිත්‍රපටය පිළිබඳවයි. කොහොම හරි ශාරුක් තම පුතාවන ආර්යන් ඛාන් සමග සෙල්ෆි ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කරලා තියෙනවා. මේ පිළිබඳව බොහෝ දෙනා කතාබහට ලක්වන්නේ ශාරුක්ගේ තාරුණ කාලේ පෙනුම මේ ඡායාරූප ඔස්සේ ඔහුගේ පුතාගෙන් දකින්න පුළුවන් බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd