
(යොහාන් භාසුර)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය සේවා සැපයීම තවත් පුළුල් කරමින් ඕමානයේ ප්‍රධානම ගුවන් සමාගමක් වන ‘සලාම්එයාර්’ ‘සී’ පරීක්‍ෂාව සාර්ථකව සම්පූර්ණ කිරීමට සමත්විය.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කාලයක සිට සෙසු ගුවන් සමාගම් වෙත නඩත්තු, අලුත්වැඩියා සහ පිරිපහදු සේවා සපයන අතර එමගින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට සහ රටට විදේශ විනිමය උපයාගැනීමේ අවස්ථාව හිමිව තිබේ.
ශ්‍රී ලංකාව විදේශ විනියම අර්බුදයකට මුහුණ දී සිටින වර්තමානයේ විදේශ මුදලින් ගාස්තු හිමිවන මෙවැනි සේවා වර්ධනය කරගැනීමට වඩාත් වැඳගත් බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd