(ද හින්දු ඇසුරිනි-055)
ශ්රී ලංකාවේ සිට රැගෙන ආ බවට සැක කෙරෙන රත්තරං කිලෝග්රෑම් 16.32 ක් ඉන්දියාවේ රාමනාතපුරම් හිදී ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශ විසින් ඉරිදා (26) රාත්රියේ දී අත්අඩංගුවට පත්ව තිබේ.
වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම රත්තරං ශ්රී ලංකාවේ සිට මුහුදින් ඉන්දියාවට ගෙන එන්නට ඇතැයි ඉන්දීය බුද්ධි අංශ සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් වටිනා රත්රන් තොගයක් ශ්රී ලංකාවෙන් පිට කිරීමට මේ හොරුන්ට පුළුවන් වුනේ කොහොමද කියා සියුම් අන්දමින් සොයා බැලිය යුතු වෙනවා. ශ්රී ලංකා මුහුදේ නීති විරෝධිව මසුන් මරණ ඉන්දීය ධීවරයන් පමණක් නොවෙයි අපේ නාවික හමුදාව අල්ලා ගත යුත්තේ. රත්රන් හොරුන්, කුඩු කාරයින් හෝ විවිධ අපරාධකරුවන් නාවික හමුදා දැලට කොටු විය යුතුය .....