
(සුජිත් හේවාජුලිගේ )
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට මේ වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 786 ක් වෙන් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
මේ අතර රාජ්‍ය සංස්ථා කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආධාර ලබාදීමට අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සිත් චෙන් මහතා පැවසීය.
මීට අමතරව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයටද සහය ලබාදෙන බව හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී පසුගිය 10 වෙනිදා හමුවූ අවස්ථාවේදීය.
ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති වල සාර්ථකත්වය ෂික්සිත් චෙන් මහතාගේ විශේෂ ඇගයීමට ලක් විය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර් වලින් ගත්ත ණය ගෙවන්නයි සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමයි. මේ සඳහා ව්‍යාපෘති ණය පාවිච්චි කරන්න බෑ. එන්න එන්න ඩොලර් ණය වැඩි වෙන එකයි වෙන්නේ.
සර්ලාට වාසියි නේද? අපි නම් දැන් හොඳටම හෙම්බත් වෙලයි ඉන්නේ... පෝලිමේ ඉඳලාම... සැප බෙරෙනවා සර්...!!! දැන් අපේ මයිනහම වගේ...
"ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල සාර්ථකත්වය ෂික්සිත් චෙන් මහතාගේ විශේෂ ඇගයීමට ලක් විය". අනේ අපි පව්...!!!
එය පවතින ණය ණය බරට තවත් බරක් එක් කරමින් තවත් ණයක් බවට සැකයක් නැත. ණය කළමනාකරණය තවත් කාලයක් සඳහා පරිපූර්ණ වනු ඇති බවට සහතිකයක් නොමැත. රජය නම්. කාබනික ගොවිතැන ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ කිරි, මස් හෝ බිත්තර නිෂ්පාදනයට වඩා කාබනික පොහොර සඳහා වැඩි කාබනික සංයෝග නිෂ්පාදනය කිරීමේ අදහසින් .අපගේ පශු සම්පත් ක්ෂේත්රය දියුණු කිරීමට මෙම මුදල් යෙදවිය හැකිය. මෙය ගවයන්, එළුවන් දැකිය දැකිය යුතුය