(යොහාන් භාසුර)
මෙම වසර් මේ දක්වා කාලය තුළ මෙරටට ඩොලර් බිලියන 1.8 ක් හෙවත් ඩොලර් කෝටි 180 ක ආයෝජන ලැබී ඇති බවත් ඉන් ඩොලර් බිලියන 1.5 ක් හෙවත් ඩොලර් කෝටි 150 ක් ඝෘජු විදෙස් ආයෝජන බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ඊයේ (23 වැනිදා) දක්වා කාලය තුළ එම ආයෝජන මෙරටට ලැබුණු බව ද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවායේ ණයත් අපිම ගෙවමු මිතුරේ...
දැන් ජෙප්පෝ කියයිද දන්නේ නැහැ විදෙස් ආයෝජන එපා.... අපි දෑ කැත්තෙන්, මිටියෙන් රට හදන්නම් කියලා.
ආයෝජනවල ප්රතිලාභ කිසිදා අපට නොලැබේ... මේවා පොහොට්ටුවට ණය සහ ආයෝජන ඔවුන්ගේ බූදල් වෙනවා.. නැතිවම බැරි ආයෝජන...
ඉතින් මොකටද ණය ගන්නේ...?
තියෙන සම්පත් විකුණලා කීයක් හොයා ගත්තාද? ලියන එකනේ ඔය කියන්නේ...!
රටම හොරාකාලා බංකොළොත් කරපු දූෂිත දේශපාලුවොත් ඒ දවස්වල කිව්වේ ඔහොම තමයි.