ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී අද (8 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන තරගය කඩුලු 7කින් ජය ගැනීමට ශ්රී ලංකා පිල සමත්විය.
තරගයේ පන්දුවෙන් පන්දුව විස්තරය සඳහා http://kelimandala.lankadeepa.lk වෙත පිවිසෙන්න.
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී අද (8 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන තරගය කඩුලු 7කින් ජය ගැනීමට ශ්රී ලංකා පිල සමත්විය.
තරගයේ පන්දුවෙන් පන්දුව විස්තරය සඳහා http://kelimandala.lankadeepa.lk වෙත පිවිසෙන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න පුළුවන්නේ, කරල පෙන්නුවේ මොකටද බය?
අදිෂ්ඨානය සහ බලාපොරොත්තුව මුල්කරගෙන සටනට පිවිසි අපේ ක්රීඩකයන්ට මගේ උණුසුම් සුබ පැතුම් !
ශ්රී ලංකාව දැන් ඉන්දියාව පුහුණු කරයි
ඉඩෝරයට පොදවැස්සක් වගේ ලබපු ජයග්රණය ගැනනම් ගොඩාක්ම සතුටුයි නමුත් අපිට තියෙන ලොකුම ගැටළුව පන්දු ඕවර තුනක් යවලා ලකුණු 7ක් විතරක් ලබාදීලා කඩුල්ලකුත් දවාගත්තු අසේල ගුණරත්නට ඉන් පස්සේ පන්දු යවන්න දුන්නේ නැත්තේ ඇයි කියන එකයි.
අපේ සුබ පැතුම් ලංකාවේ කොල්ලන්ට !
ඒකනම් පට්ට එකමුතු ගජමුතු. ඉන්දියානුවෝ තවමත් අඬනව ඇති. ඉදිරි තරඟත් ඔය ගැම්මටම යන්න ධෛයර්ය ලැබේවා..
සුබ පැතුම් ඉදිරියටත් ඔය විදියට සැමදා ලංකාවට ජය.
කාලෙකින් දකින්න ලැබුණු නියම මැච් එකක්. දැන් ඉතින් පාකිස්තානය වුණත් නිකන්ම නිකම් කටපියාගෙන ඉන්නේ නැතුව "12 වෙනිදා අපිට තියෙන්නේ ප්රැක්ටිස් මැච් එකක්" කියලා කියන්න ඕන.
අසේල තවදුරටත් බෝල් කළා නම්, දෝනිට එච්චර දුරක් යන්න වෙන්නේ නැහැ. තවත් ලකුණු අඩුවෙන්න තිබ්බා. මටත් නොතේරුනේ.., මැතිව්ස් ඇයි අසේලගෙන් වැඩක් නොගත්තේ කියලයි. කෙසේ වෙතත්.., ජය ශ්රී බෝයිස්....
අවසානය දක්වාම සවිමත් වෙන්න....
මැච් එක දින්න එක ගැන ගැටළුවක් නැහැ. නමුත් අසේල ගුණරත්නට පන්දු යවන්න නොදුන්න එක ගැන ගැටළුවක් තියනවා. මේ ගැන ඇන්ජලෝ මැතිව්ස් ගෙන් ප්රශ්න කල යුතුයි.
ලබාගත් විශිෂ්ඨ ජයග්රහණයට අපෙන් උණුසුම් සුභ පැතුම් ! මේ ශක්තියෙන්ම ඉදිරියට යමු.
අපේ ටීම් එක දිනන්නේ අකාලෙට දෙල් හැදෙනවා වගේ.... ක්රිකට් වලට වියදම් කරන මුදල් වලින් කොටසක් මලල ක්රීඩා වලට යොදවන්න එවිට අපිට ලෝකයම පිළිගත් ඔලිම්පික් පදක්කම් ගන්න පුළුවන් වෙයි. ක්රිකට් ගහන්නේ බංගලිදේශයද ඇතුළු රටවල් කිහිපයක් පමණයි.
පිටිගල මිලානෝ....ඔබ කියන විදියේ පදක්කමක් අරන් ආපු බවලතා, දැන් එක වෙන්දේසි කරන්න ලැහැස්ති වෙනවා කියන්නේ. ඉතින් අනිත් අයත් ගේන පදක්කම් වෙන්දේසි කරන්නත් බදු ගෙවන්නත් සල්ලි දෙන්නත් ඕනෙ නැහැ නේ ...