මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් කාලය ලබාදිය යුතු බව බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ආසියානු හා පැසිපික් කලාපීය අමාත්‍ය අලොක් ෂර්මා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියා සිටී.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති බ්‍රිතාන්‍ය අමාත්‍ය ෂර්මා මහතා පෙන්වා දුන්නේ 2015 දී ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද ප්‍රතිසන්ධාන හා යුක්තිය ඉටුකිරීම සඳහා ක්‍රියාමාර්ග පිළිබඳ කවුන්සිලයට ගෙන ආයෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට කාලය ලබාදිය යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd