‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර බි‍්‍රස්බේන්හිදී අද (21) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 51 ක ජයක් ලැබීය. මෙම ජයග‍්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 11 ක් ලබමින් දෙවැනි ස්ථානයට පත්විය. ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා පළමු ස්ථානයේ ද, ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා තෙවැනි ස්ථානයේ ද පසු වෙයි. ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලූ 6 ට 289 (මහේල ජයවර්ධන 45, තිලකරත්න ඩිල්ෂාන් 51, දිනේෂ් චන්දිමාල් 38, ළහිරු තිරිමාන්න 62, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 49, ඉර්ෆාන් පතන් 54/2, රවිචන්ද්‍රන් අෂ්වින් 50/2) ඉන්දියාව ඕවර 45.1 කදී 238 (සචින් තෙන්ඩුල්කාර් 22, ගෞතම් ගාම්බීර් 29, විරාට් කෝලි 66, සුරේෂ් රයිනා 32, රවින්ද්‍ර ජඬේජා 17, ඉර්ෆාන් පතන් 47, ලසිත් මාලිංග 55/2, නුවන් කුලසේකර 40/3, තිසර පෙරේරා 37/4)
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම්.. ඔහොම යමු..
තව පුළුවන්...
දිගු කාලයකට පස්සේ ලොකු ජයක්...
ජයවේවා..
ඉඩෝරෙට පොද වැස්සක්..
ඉවසීමේ ප්‍රතිඵල.. සුභපැතුම්..
ඉන්දියාවට ගහපු එක ලොකු දෙයක්,ඔහොම යන්.
ලංකාවෙ ක්‍රිකට් ගොඩගන්න මහේලට පුලුවන්..
ලක් පුතුන්ට ජය වේවා..
ශ්‍රී ලාංකේය අභිමානය.. අපේ සුභපැතුම්..
කලබල නොවී ඉවසලා සෙල්ලම් කරාම හැමදාම මැච් දිනන්න පුළුවන්..
නායකත්වයේ වෙනස හොදට පෙනෙනවා..
සුභපැතුම්.ජයවේවා............
ජයක්ම වේවා..
අපේ වීරයන්ට ජයවේවා..
වැටුන වලෙන්ම ගොඩ එන්ඩ එපැයි.