ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (24) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් කැඳවා තිබෙන අතර කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්රිකානුවෝ සුපුරුදු පරිදි අපේ කට්ටිය දාන දාන බෝලෙට තැලීම තෝරාගනී.
අපි දින්නා! අපි දින්නා! හැබැයි කාසියේ වාසිය.