
ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කර තිබේ.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ අතින් අද(12) අධිකරණ අමතාංශයේදී මේ සඳහා පත් කිරීමේ ලිපිය ලබා දීම සිදු කෙරිණි.
නීතිඥ වරයෙකු ලෙස වසර 25 ක පළපුරුද්දක් ඇති ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහා භාරකාර ලෙස හා ශ්‍රී ලංකාවේ මහාභාරකාර තැනගේ නීති උපදේශක ලෙස කටයුතු කර ඇත.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති ) තනතුරේ ද නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා කටයුතු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ පන්සල්, අනාථ නිවාස සහ පැරණි සත්කාර පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඇති විශාල සම්පත් භාවිතා කරන්න. ඔබ අගය කරනු ඇත.