තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේ (පිරිමි) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති අවසන් පුර්ව තරගයෙන් බංග්ලාදේශ පිල ගෝල 5-3 ක ජයක් ලැබීය. තරගාවලියේ අවසන් දිනය වන අද (24) ශ්‍රී ලංකා පිල ලෝකඩ පදක්කම සඳහා චීන තායිපේ පිලට එරෙහිව තරග වදියි. අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකාව 2013 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන හොකී තරගාවලියට සහභාගිවීමේ වරම් ද හිමිකර ගත්තේය. බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තියුණු තරගයක්ව පැවැති අවසන් පුර්ව තරගයේ පළමු අර්ධය ගෝල 2-2 ක් ලෙස දෙපිලම සමවිය. ආසන්නතම ශූරයන් වන බංග්ලාදේශය දෙවැනි අර්ධයේදී තවත් ගෝල තුනක් ලබා තරගය ජය ගත්තේය. ශ්‍රී ලංකා ක‍්‍රීඩක මොහොමඞ් මුලාෆර් මෙම තරගයේද ගෝල දෙකක් ලබාගත් අතර ඔහු මේ වන ගෝල හතක් ලබා සිටියි. ඞී. බී. දිසානායක තුන්වැනි ගෝලය ලබා ගත්තේය. ඕමානය සහ චීන තායිපේ පිල අතර පැවැති දෙවැනි අවසන් පුර්ව තරගයෙන් ඕමානය ගෝල 2-1 ජයක් ලබා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
වත්මන් පච ආණ්ඩුව පරාජයට පත්කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්
ක්‍රීඩා අමාත්‍යාංශයේ මළල ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනකු අතර වූූ ගැටුමකින් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා පුහුණුකරු පහර කා රෝහල් ගතව ඇතැයි කුරුඳුවත්ත පොලිස
සර්වේයර් ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කරමින් එම කොමිෂමේ අනුමැතියෙන් තොරව , රුපියල් කෝටියක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස ම
’මුහුණු පොත’ හරහා පිරිමි පුද්ගලයන් හඳුනා ගෙන ’වට්ස්ඇප්’ සහ ’මැසෙන්ජර්’ හරහා කතා බස් කරමින් ව්‍යාජ ප්‍රේම සබඳතාවයන් ගොඩනඟා ,එම පුද්ගලයන් මිහින්තලයේ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 සිට 2024 දක්වා වසර තුනක කාලයේදී විදේශ සංචාර විසිතුනකට සහභාගිවී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්‍රී ලංකාව - චීන තායිපේ ලෝකඩ පදක්කමට සටනේ