තායිලන්තයේ බැංකොක් නුවරදී දැන් පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේදී (පිරිමි) උස්බකිස්තානය ගෝල 3/1 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද (18) සමත්වුහ. තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සහභාගි වු පළමු තරගය ද මෙය විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd