බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේදී අද (25) පැවැති තරගයේදී බංග්ලාදේශය කඩුලු 10 කින් පරාජය කළ ශ්රී ලංකා කණ්ඩායම තරගවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
බංග්ලාදේශය - ඕවර 24 කදී සියලු දෙනා දැවී 82 යි
ශ්රී ලංකාව - ඕවර 11.5 කදී කිසිවකු නොදැවී 83 යි
තරගයේ විස්තර වාර්තා සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවට ජය වේවා !!!
ජයවේවා!!! අවුරුද්දකට පස්සේ අසන්න ලබුණු මිහිරි පුවතක්...
ශ්රී ලංකා කණ්ඩායම ශක්තිමත් වගේම දුර්වල වූ අවස්ථා වලත් අප ක්රිකට් ක්රීඩාව අඛණ්ඩවම නැරඹුයේ, හෙට ගැන අති මහත් බලාපොරොත්තුවක් තබාගෙන සිටින නිසයි. බංගලාදේශයට එරෙහිව ශ්රී ලංකා කණ්ඩායම අද දින ලැබූ විශිෂ්ඨ ජයග්රහණය අපගේ සර්වශුභවාදී හැඟීම තවත් උද්දීපනය කළා. අපේ කණ්ඩායමට ජයෙන්ම ජය වේවා!
කොල්ලනේ නුඹලාට අපගේ සුබපැතුම්!!!
පාලක මණ්ඩලයේ කෙනෙහිලි මැද ලබපු මේ ජය අපිට රටක් වටිනවා. අර්ජුන මේ ගෙන විවෘතව කතා කලාට ස්තුතියි.....